තෙරුවන් සරණ යමු

  • නමස්කාරයOpen or Close

    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස! ///
     

  • තෙරුවන් සරණ යාමOpen or Close

    බුද්ධං සරණං ගච්ඡාමි.
    ධම්මං සරණං ගච්ඡාමි.
    සංඝං සරණං ගච්ඡාමි.

    දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
    දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
    දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

    තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
    තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
    තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.  

  • පන්සිල් සමාදන් වීමOpen or Close

    1. පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.

    2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    3. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.  

  • බුදුගුණ සිහි කිරීමOpen or Close

    ඉතිපි සෝ භගවා අරහං ‐ සම්මාසම්බුද්ධෝ ‐ විජ්ජාචරණසම්පන්නෝ ‐ සුගතෝ ‐ ලෝකවිදූ ‐ අනුත්තරෝ පුරිසදම්මසාරථී ‐ සත්ථා දේව මනුස්සානං ‐ බුද්ධෝ ‐ භගවාති.  

  • දහම්ගුණ සිහි කීරීමOpen or Close

    ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ ‐ සන්දිට්ඨිකෝ ‐ අකාලිකෝ ‐ ඒහි පස්සිකෝ ‐ ඕපනයිකෝ ‐ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි  

  • සඟගුණ සිහි කිරීමOpen or Close

    සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ‐
    උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ‐
    ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ‐
    සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ‐
    යදිදං චත්තාරි පුරිසයුගානි ‐
    අට්ඨපුරිස පුග්ගලා ‐
    ඒස භගවතෝ සාවකසංඝෝ ‐
    ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො ‐
    දක්ඛිණෙය්‍යො ‐ අඤ්ජලිකරණීයෝ ‐
    අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස  

  • චෛත්‍ය වන්දනාවOpen or Close

    වන්දාමි චෙතියං සබ්බං
    සබ්බඨානේසු පතිට්ඨිතං
    සාරීරික ධාතු මහා බෝධීං
    බුද්ධරූපං සකලං සදා  

  • බෝධි වන්දනාවOpen or Close

    යස්ස මූලේ නිසින්නෝව
    සබ්බාරි විජයං අකාඅ
    පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
    වන්දේ තං බෝධි පාදං

    ඉමේ ඒතේ මහාබෝධී ‐
    ලෝකනාථේන පූජිතා
    අහම්පි තේ නමස්සාමි ‐
    බෝධි රාජා නමත්ථුතේ  

  • සොළොස්මස්ථාන වන්දනාවOpen or Close

    මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාඤ්ඡනං
    දිවාගුහං දීඝවාපී චේතියං ච මුතියංගණං
    තිස්සමහා විහාරංච බෝධීං මරිසවට්ටියං
    සුවණ්ණමාලී මහා චේතියං ථුපාරාම භයාගිරිං
    ජේතවනං සේල චේතියං තථාකාචර ගාමකං
    ඒතේ සොළසඨානානි අහං වන්දාමි සබ්බදා  

  • ජයසිරිමහා බෝධීන් වහන්සේ වන්දනා ගාථාවOpen or Close

    සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ
    සම දිට්ඨිත දක්ඛිණ ශාඛභවං
    සුභ මේඝවනම්බර මේඝනිභං
    ජය බෝධිමහං පණමාමි වරං  

  • රුවන්වැලි මහා සෑ වන්දනා ගාථාවOpen or Close

    සයිංසු යස්මිං සුගතස්ස ධාතුං
    නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
    සුවණ්ණමාලීති පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං  

  • රත්නමාලි ගාථා රත්නයOpen or Close

    සං සාර සාරෝඝ විනීත ණී සං
    සං ණීත සාතං සුචිසාර ධී සං
    සං ධීරකං සොණ්ණ තනුපලා සං
    සං ලාප දේසිං පණමේභි සා සං

    සං සාභිගං කේවල මෝහ නා සං
    සං නාහකං මාර ර‍ණේ විසේ සං
    සං සේවිතං දාසි මුදාර හා සං
    සං හාර ධම්මං පණමේ සදා සං

    සං දාසගං නිසිත පාප නා සං
    සං තාප ධංසිං හත ඝෝර පා සං
    සං පාරගාමිං සුචිසාර වා සං
    සං වාර සංඝං පණමේ රසා සං  

  • පහන් පූජාවOpen or Close

    ඝනසාරප්ප දිත්තේන ‐
    දීපෙන තම ධංසිනා
    තිලෝක දීපං සම්බුද්ධං ‐
    පූජයාමි තමෝනුදං  

  • සුවඳ දුම් පූජාවOpen or Close

    සුගන්ධිකාය වදනං ‐
    අනන්ත ගුණ ගන්ධිනං
    සුගන්ධිනා හං ගන්ධේන ‐
    පූජයාමී තථාගතං  

  • මල් පූජාවOpen or Close

    වණ්ණ ගන්ධ ගුණේපේතං
    ඒතං කුසුම සන්තතිං
    පූජයාමී මුනින්දස්ස
    සිරීපද සරෝරුහේ

    පූජේමි බුද්ධං කුසුමේනනේන
    පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං
    පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
    කායෝ ත්ථා යාත් විනාසභාවං  

  • පැන් පූජාවOpen or Close

    අධිවාසේතු නෝ භන්තේ ‐
    පානීයං පරිකප්පිතං
    අනුකම්පං උපාදාය ‐
    පත්ගණහාතුමුත්තම  

  • ආහාර පූජාවOpen or Close

    අධිවාසේතු නෝ භන්තේ ‐
    භෝජනං පරිකප්පිතං
    අනුකම්පං උපාදාය ‐
    පතිගණ්හාතුමුත්තම  

  • ගිලන්පස පූජාවOpen or Close

    අධිවාසේතු නෝ භන්තේ ‐
    ගිලාන පච්චයං ඉමං
    අනුකම්පං උපාදාය ‐
    පතිගණ්හාතුමුත්තම  

  • දැහැත් පූජාවOpen or Close

    නාගවල්ලී දලූපේතං ‐
    චුණ්ණ පූග සමායුතං
    තාම්බූලං පත්ගණ්හාතු ‐
    සතං පූජේමිදං ජිනො  

  • ක්ෂමා කරවා ගැනීමOpen or Close

    කායේන වාචා චිත්තේන
    පමාදේන මයාකතං
    අච්චයං ඛම මේ භන්තේ
    භූරිපඤ්ඤ තථාගත

    කායේන වාචා චිත්තේන
    පමාදේන මයාකතං
    අච්චයං ඛම මේ ධම්ම
    සන්දිට්ධික අකාලික

    කායේන වාචා චිත්තේන
    පමාදේන මයාකතං
    අච්චයං ඛම මේ සංඝ
    සුපටිපන්න අනුත්තර  

  • දෙවියන් ඇතුළු සියලු සතුන්ට පින්දීමOpen or Close

    එත්තාවතා ච අම්හේ හී
    සම්භතං පුඤ්ඤ සම්පදං
    සබ්බේ දේවා අනුමෝදන්තූ
    සබ්බසම්පත්ති සිද්ධියා

    එත්තාවතා ච අම්හේ හී
    සම්භතං පුඤ්ඤ සම්පදං
    සබ්බේ භූතා අනුමෝදන්තූ
    සබ්බසම්පත්ති සිද්ධියා

    එත්තාවතා ච අම්හේ හී
    සම්භතං පුඤ්ඤ සම්පදං
    සබ්බේ සත්තා අනුමෝදන්තූ
    සබ්බසම්පත්ති සිද්ධියා

    ආකාසට්ඨා ච භුම්මට්ඨා ‐
    දෙවා නාගා මහිධිකා
    පුඤ්ඤං තං අනුමොදිත්වා ‐
    චිරං රක්ඛන්තු සාසනං

    ආකාසට්ඨා ච භුම්මට්ඨා ‐
    දෙවා නාගා මහිධිකා
    පුඤ්ඤං තං අනුමොදිත්වා ‐
    චිරං රක්ඛන්තු දෙසනං

    ආකාසට්ඨා ච භුම්මට්ඨා ‐
    දෙවා නාගා මහිධිකා
    පුඤ්ඤං තං අනුමොදිත්වා ‐
    චිරං රක්ඛන්තු මංපරං  

  • ඥාතීන්ට පින්දීමOpen or Close

    ඉදං මේ ඥාතීනං හෝතූ
    සුඛිතා හෝන්තු ඥාතයෝ ///  

  • ප්‍රාර්ථනාOpen or Close

    දේවෝ වස්සතු කාලේන
    සස්ස සම්පත්ති හේතු ව
    වීතෝ භවතු ලෝකෝ ච
    රාජා භවතු ධම්මිකෝ

    ඉමිනා පුඤ්ඤකම්මෙන ‐
    මා මෙ බාලසමාගමෝ
    සතං සමාගමො හොතු ‐
    යාව නිබ්බාණ පිත්තියා

    ඉදං මේ පුඤ්ඤං ‐
    ආසවක්ඛයාවහං හෝතු
    සබ්බ දුක්ඛා පමුච්චතු ///  

පිරිත්

  • දේවතා ආරාධනාවOpen or Close

    සමන්තා චක්ක වාලේසු ‐
    අත්‍රා ගච්ඡන්තු දේවතා
    සද්ධම්මං මුනි රාජස්ස ‐
    සුණන්තූ සග්ග මොක්ඛදං

    පරිත්තස්සවණ කාලෝ ‐ අයං භදන්තා
    පරිත්තස්සවණ කාලෝ ‐ අයං භදන්තා
    පරිත්ත ධම්මස්සවණ කාලෝ ‐ අයං භදන්තා

    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස! ///  

  • මහා මංගල සූත්‍රයOpen or Close

    ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථීයං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ, අථ ඛෝ, අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

    1. බහූ දේවා මනුස්සා ච ‐
    මංගලානී අචින්තයුං
    ආකංඛමානා සොත්ථානං ‐
    බ්‍රෑහි මංගල මුත්තමං

    2. අසේවනා ච බාලානං ‐
    පණ්ඩිතානං ච සේවනා
    පූජා ච පූජනීයානං ‐
    ඒතං මංගල මුත්තමං

    3. පතිරූප දේස වාසෝ ච ‐
    පුබ්බේ ච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීධි ච ‐
    ඒතං මංගල මුත්තමං

    4. බාහු සච්චඤ් ච සිප්පඤ් ච ‐
    විනයෝ ච සුසික්ඛිතෝ
    සුභාසිතා ච යා වාචා ‐
    ඒතං මංගල මුත්තමං

    5. මාතාපිතූ උපට්ඨානං ‐
    පුත්තදාරස්ස සංගහෝ
    අනාකුලා ච කම්මන්තා ‐
    ඒතං මංගල මුත්තමං

    6. දානං ච ධම්මචරියා ච ‐
    ඤාතකානං ච සංගහෝ
    අනවජ්ජානි කම්මානි ‐
    ඒතං මංගල මුත්තමං

    7. ආරති විරති පාපා ‐
    මජ්ජපානා ච සඤ්ඤමෝ
    අප්පමාදෝ ච ධම්මේසු ‐
    ඒතං මංගල මුත්තමං

    8. ගාරවෝ ච නිවාතෝ ච ‐
    සනතුට්ඨි ච කතඤ්ඤුතා
    කාලේන ධම්ම සවණං ‐
    ඒතං මංගල මුත්තමං

    9. ඛන්තී ච සෝවචස්සතා ‐
    සමණානං ච දස්සනං
    කාලේන ධම්ම සාකච්ඡා ‐
    ඒතං මංගල මුත්තමං

    10. තපෝ ච බ්රහ්ම චරියං ච ‐
    අරියසච්චාන දස්සනං
    නිබ්බාන සච්ඡිකිරියා ච ‐
    ඒතං මංගල මුත්තමං

    11. ඵුට්ඨස්ස ලෝකධම්මේහී ‐
    චිත්තං යස්ස න කම්පති
    අසෝකං විරජං ඛේමං ‐
    ඒතං මංගල මුත්තමං

    12. ඒතාදිසානි කත්වාන ‐
    සබ්බත්ථ මපරාජිතා
    සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං ‐
    තේසං මංගල මුත්තමන්ති.  

  • රතන සූත්‍රයOpen or Close

    1. යානීධ භූතානි සමාගතානි
    භුම්මානි වායා නිව අන්තලික්ඛේ
    සබ්බේව භූතා සුමනා භවන්තු
    අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

    2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
    මෙත්තං කරෝථ මානුසියා පජාය
    දිවා ච රත්ථෝ ච හරන්ති යේ බලිං
    තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

    3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
    සග්ගේසු වා යං රතනං පණීතං
    න නෝ සමං අත්ථි තථාගතේන
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    4. ඛයං විරාගං අමතං පණීතං
    යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
    න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
    ඉදම්පි ධම්මේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    5. යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
    සමාධිමානන්තරිකඤ්ඤමාහු
    සමාධිනා තේන සමෝ න විජ්ජති
    ඉදම්පි ධම්මේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
    චත්තාරි ඒතානි යුගානි හොන්ති
    තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
    ඒතේසු දින්නානි මහප්ඵලානි
    ඉධම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    7. යේ සුප්පයුත්තා මනසා දළ්හේන
    නික්කාමිනෝ ගෝතමසාසනම්හි
    තේ පත්තිපත්තා අමතං විගය්හ
    ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    8. යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
    චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
    තථූපමං සප්පුරිසං වදාමි
    යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    9. යේ අරිය සච්චානි විභාවයන්ති
    ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
    කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා
    න තේ භවං අට්ඨමං ආදියන්ති
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    10. සහාවස්ස දස්සනසම්පදාය
    තයස්සු ධම්මා ජහිතා භවන්ති
    සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
    සීලබ්බතංවාපි යදත්ථි කිඤ්චි
    චතූහපායේහි ච විප්පමුත්තෝ
    ඡ චාභි ඨානානි අභබ්බෝකාතුං
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    11. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං
    කායේන වාචා උද චේතසා වා
    අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
    අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    12. වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
    ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
    තථූපමං ධම්මවරං අදේසයී
    නිබ්බාණගාමිං පරමං හිතාය
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    13. වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
    අනුත්තරෝ ධම්මවරං අදේසයී
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
    විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
    තේ ඛීණබීජා අවිරූළ්හිඡන්දා
    නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    15. යානීධ භූතානි සමාගතානි
    භුම්මානි වා යානිව අන්තලික්ඛේ
    තථාගතං දේවමනුස්ස පූජිතං
    බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

    16. යානීධ භූතානි සමාගතානි
    භුම්මානි වා යානිව අන්තලික්ඛේ
    තථාගතං දේවමනුස්ස පූජිතං
    ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

    17. යානීධ භූතානි සමාගතානි
    භුම්මානි වා යානිව අන්තලික්ඛේ
    තථාගතං දේවමනුස්ස පූජිතං
    සංඝං නමස්සාම සුවත්ථි හෝතු  

  • කරණීයමෙත්ත සූත්‍රයOpen or Close

    1. කරණීයමත්ථකුසලේන
    යං තං සන්තං පදං අභිසමෙච්ච
    සක්කෝ උජු ච සූජූ ච
    සුවචෝ චස්ස මුදු අනතිමානී

    2. සන්තුස්සකෝ ච සුභරෝච
    අප්පකිච්චෝච සල්ලහුකවුත්තී
    සන්තින්ද්‍රියෝ ච නිපකෝච
    අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ

    3. න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
    යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
    සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    4. යේ කේචි පාණභූතත්ථී
    තසා වා ථාවරා වා අනවසේසා
    දීඝා වා යේ මහන්තා වා
    මජ්ජිමාරස්සකාණුකථූලා

    5. දිට්ඨා වා යේවා අද්දිට්ඨා
    යේ ච දූරේ වසන්ති අවිදූරේ
    භූතා වා සම්භවේසී වා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    6. න පරෝ පරං නිකුබ්බේථ
    නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
    ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
    නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය

    7. මාතා යථා නියං පුත්තං
    ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
    ඒවම්පි සබ්බභූතේසු
    මානසං භාවයේ අපරිමාණං

    8. මෙත්තංච සබ්බ ලෝකස්මිං
    මානසං භාවයේ අපරිමාණං
    උද්ධං අධෝ ච තිරියඤ්ච
    අසම්බාධං අවේරං අසපත්තං

    9. තිට්ඨං චරං නිසින්නෝ වා
    සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
    ඒතං සතිං අධිට්ඨෙය්‍ය
    බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

    10. දිට්ඨිං ච අනුපගම්ම සීල වා
    දස්සනේන සම්පන්නෝ
    කාමේසු විනෙය්‍ය ගේධං
    නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති  

  • ජය පිරිතOpen or Close

    සිරිධිතිමති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස‐

    ද්වත්තිංස මහාපුරිස ලක්ඛණානුභාවේන, අසීත්‍යනු ව්‍යඤ්ජන ලක්ඛණානුභාවෙන, අට්ඨුත්තරසත මංගල ලක්ඛණානුභාවෙන, ඡබ්බණ්ණ රංස්‍යානුභාවේන, කේතුමාලානුභාවෙන, දස පාරමිතානුභාවේන, දස උපපාරමිතානුභාවේන, දස පරමත්ථ පාරමිතානුභාවේන, සීලසමාධි පඤ්ඤානුභාවේන, බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉද්ධ්‍යානුභාවේන, බලානුභාවේන, ඤෙය්‍යධම්මානුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලෝකුත්තර ධම්මානුභාවේන, අට්ඨංගික‐මග්ගානුභාවේන, අට්ඨසමා‐පත්‍යානුභාවේන. ඡළභිඤ්ඤානු‐භාවේන, මෙත්තා‐කරුණා‐මුදිතා‐උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතා‐නුභාවේන රතනත්තය සරණානුභාවේන (මය්හං) තුය්හං සබ්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු, සබ්බ සංකප්පා තුය්හං සමිජ්ඣන්තු, සතවස්සජීවේන සමංගිකො හෝතු සබ්බදා.

    ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහාසමුද්ද ආරක්ඛ දේවතා සදා තුම්හේ අනුරක්ඛන්තු. සබ්බබුද්ධානුභාවේන, සබ්බධම්මානු‐භාවේන, සබ්බසංඝානුභාවේන, බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තින්නං රතනානං ආනුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු‐භාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තේ රෝගා, සබ්බේ තෙ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු:- ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා,

    දුක්ඛ රෝග භයා වේරා ‐
    සෝකාසන්තතු පද්දවා
    අනේකා අන්තරායා පි ‐
    විනස්සන්තු ච තේජසා
    ජය සිද්ධි ධනං ලාභං ‐
    සොත්ථි භාග්‍යං සුඛං බලං
    සිරි ආයු ච වණ්ණෝ ච ‐
    භෝගං වුද්ධි ච යසවා
    සත්වස්සා ච ආයූ ච ‐
    ජීවසිද්ධි භවන්තු තෙ.  

  • අටවිසි පිරිතOpen or Close

    තණ්හංකරෝ මහා වීරෝ ‐
    මේධංකරෝ මහායසෝ
    සරණංකරො ලෝකහිතෝ ‐
    දීපංකරෝ ජුතින්ධරෝ

    කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ක්ඛෝ ‐
    මංගලො පුරිසාසභෝ
    සුමනො සුමනො ධීරෝ ‐
    රෙවතෝ අරති වද්ධනෝ

    සොභිතෝ ගුණසම්පන්නෝ ‐
    අනෝමදස්සි ජනුත්තමෝ
    පදුමො ලෝකපජ්ජොතෝ ‐
    නාරදො වරසාරථි

    පදුමුත්තරො සත්තසාරෝ ‐
    සුමේධො අග්ගපුග්ගලෝ
    සුජාතෝ සබ්බලෝකග්ගෝ ‐
    පියදස්සී නාරාසභෝ

    අත්ථදස්සී කාරුණිකෝ ‐
    ධම්මදස්සී තමෝනුදෝ
    සිද්ධත්ථා අසමෝ ලෝකේ ‐
    තිස්සො වරදසංවරෝ

    ඵුස්සො වරද සම්බුද්ධෝ ‐
    විපස්සී ච අනූපමෝ
    සිඛී සබ්බහිතෝ සත්ථා ‐
    වෙස්සභූ සුඛ දායකෝ

    කකුසන්ධො සත්ථවාහෝ ‐
    කොණාගමනො රණංජහෝ
    කස්සපො සිරි සම්පන්නෝ ‐
    ගෝතමෝ සක්‍යපුංගවෝ

    තෙසං සච්චේන සීලේන ‐
    ඛන්ති මෙත්තා බලේන ච
    තෙපි මං අනුරක්ඛන්තු ‐
    ආරෝග්‍යේන සුඛෙන චාති

    අට්ඨවීසතිමෙ බුද්ධා ‐
    පූරෙත්වා දස පාරමී
    ජෙත්වා මාරාරි සංගමං ‐
    බුද්ධත්තං සමුපගමුං
    ඒතේන සච්චවජ්ජේන ‐
    හොතු මෙ ජය මංගලං  

අප ගැන

ස්ථාපනය (Install) කිරීමකින් තොරව ඔබගේ දුරකතනයේ භාවිතා කලහැකි තෙරුවන් වන්දනා ගාථා සහ පිරිත් දේශනාවන් වල තේරුම ඇතුලත් යෙදවුමක් (App) ආකාරයෙන් නිර්මාණය කල වෙබ් අඩවියකි.

මෙහි ගාථා සහ පිරිත් දේශනාවන් වල තේරුම් සංශිප්තව දක්වා ඇත.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

සියලූ අකුසලින් දුරුවීම
කුසල් කිරීම හා දියුණු කිරීම
තමාගේ සිත පිරිසිදු කිරීම
මෙය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

මෙහි අන්තර්ගත ගාථා සහ පිරිත් සූත්‍ර පිරැවානා පොත් වහන්සේ පරිශීලනයෙන් උපුටාගනිමින් සකසා ඇති අතර, ඇතම් පිරිත් දේශනාවන් අන්තර්ජාල වේබ් අඩවි පරිශීලනය කරම්න් උපුටාදක්වා ඇත​. ගාථා සහ පිරිත් දේශනාවන් වල තේරුම අන්තර්ජාල වේබ් අඩවි පරිශීලනය කරම්න් උපුටාදක්වා ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ පූර්ණ අයිතිය අප සතුවේ.

profile-img

Site Admin, Composer

‐ Roshan Bandara

Front‐end & WordPress Developer,
Web Performance